බුද්ධිමය දේපල පනත බල සම්පන්න ආරක්ෂකයා - ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා

19 Jul 2019

ලෝක වෙළද සංවිධානය විසින් බුද්ධිමය දේපල නීතිය සම්බන්ධව The Agreement Trade Related Aspects of intellectual property Rights(TRIPS) ජාත්‍යන්තර නෛතික ගිවිසුම හදුන්වා දුන් අතර ඉන් ලෝක වෙළද සංවිධානයේ සියලුම සාමාජිකයෝ බැදි සිටිති. එමගින් බුද්ධිමය දේපල නීති සම්බන්ධ රෙගුලාසි සදහා අවම ප්‍රමිතින් හදුන්වා දි ඇති අතර එම ප්‍රමිතින් ලෝක වෙළද සංවිධානයේ සාමාජිකයින් හට අදාල වේ.