ෆොන්ටෙරාට එරෙහි වාරණය ඉවතට

24 Aug 2013

ෆොන්ටෙරා සමාගමට අයත් කිරිපිටි ඇතුළු සියලු නිෂ්පාදන විකිණීම බෙදාහැරීම සහ ප්රචාරණය සම්බන්ධව මෙම මස 30 වැනිදා දක්වා පවරා තිබූ වාරණ නියෝගය ඊයේ (23 වැනිදා) ගම්පහ දිසා අධිකරණයේ දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මෙනවිය විසින් ඉවත් කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් පසු නියෝගය නිකුත් කෙරිණි.